උපන් දිනය, වෙලාව, ස්ථානය — ඒ ටික විතරයි. පිටු 18–28ක සම්පූර්ණ විග්‍රහයක්, උපතේ සිට ඉදිරි දශක දක්වා. පෝලිමක් නෑ, බලාගෙන ඉන්න දවස් නෑ.
සැබෑ generated නියැදියකින් — ආවරණය, කේන්දර සටහන, දශා කාලය සහ ඉදිරි කාල විග්‍රහය. මිලදී ගැනීමට පෙර ගුණත්වය බලන්න.
උපන් දිනය, වෙලාව, ස්ථානය — ඒ ටික විතරයි. දැන්ම නොමිලේ විග්‍රහය පටන්ගමු.
ඉතා සරල පියවර 3කින් ඔබේ සම්පූර්ණ කේන්දර සටහන සහ පලාපල විග්‍රහය ලබාගන්න.
වෙබ් එකේ "පලාපල" ගොඩක් තියෙනවා — මේක ඒවගෙන් එකක් නෙවෙයි.
සාම්ප්‍රදායික ක්‍රමයට වටිනාකමක් තියෙනවා — ඒත් හැමෝටම ඒ access එක නෑ. හඳහන ඒ පරතරය පුරවනවා.
ජ්‍යොතිෂවේදියෙකුගේ පෞද්ගලික උපදේශනයට ආදේශකයක් නොවේ — හඳහන ඔබට දෙන්නේ ඔබේම දත්ත, ඕනම වෙලාවක, සාධාරණ මිලකට.
සැගවුණු ගාස්තු නැත. ඔබට අවශ්‍ය විග්‍රහය තෝරාගන්න.
උපන් විස්තර දී ලියාපදිංචි වී, ඔබේ කේන්දරය, රාශිය, නැකත හා ප්‍රධාන විග්‍රහය නොමිලේම බලන්න. ගැඹුරු සම්පූර්ණ විග්‍රහයක් අවශ්‍ය නම්, පහත පැකේජයක් තෝරන්න.
නොමිලේ පටන්ගන්න →සියලුම මිල රුපියල්වලින් · බැංකු හුවමාරුව (WhatsApp මගින් තහවුරු කිරීම) · subscription නැත · එක් හඳහනක් සඳහා එක් ගෙවීමක් පමණි.
පිටු 18–28ක අපගේ සම්පූර්ණ වාර්තාව මගින් ඔබේ ජීවිතයේ සැම අංශයක්ම ආවරණය වන පරිදි ගැඹුරු ජ්‍යෝතිෂමය විග්‍රහයක් ලබා දේ.
සාම්ප්‍රදායික ජ්‍යෝතිෂය සහ නවීන තාක්ෂණය මුසු කරමින් සකසන ලද සම්පූර්ණ වාර්තාවක්.
තව ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp button එකෙන් අහන්න.
ආසන්න වෙලාවක් (උදා: "උදේ 9ට විතර") දුන්නත් විග්‍රහය හැදෙනවා. ග්‍රහයන් රාශිවල පිහිටීම, චන්ද්‍ර රාශිය සහ නැකත විශ්වාසදායකයි; නමුත් ලග්නය, නවාංශකය සහ දශා කාල ආසන්න පමණයි. ඔබේ ලග්නය දන්නවා නම් ඒක තෝරන්න — ඔබ දුන් වේලාවෙන් ගණනය වන ලග්නය සමඟ අපි ඒක ගළපා බලනවා, නොගැළපුණොත් ඔබට කියනවා. උප්පැන්නයේ වෙලාව තියෙනවා නම් ඒක හොඳම.
ගෙවූ පසු පැයක් ඇතුළත PDF එක ඔබේ email එකට එනවා. ඕනම වෙලාවක ආයේ download කරන්නත් පුළුවන්.
නෑ — ඔබ උපන් මොහොතේ ග්‍රහ පිහිටීම් NASA JPL තාරකා දත්ත වලින් ගණනය වෙනවා (ලාහිරි අයනාංශය, විම්ශෝත්තරී දශා — ලංකාවේ සම්ප්‍රදායික ක්‍රමයම). පිටු 18–28ක ඔබේම කේන්දරයෙන් සකස් වෙනවා — දෙන්නෙකුට එකම report එකක් එන්නේ නෑ.
ඔව් — ඔබේ දත්ත report එක හදන්න විතරයි පාවිච්චි වෙන්නේ, කිසිවෙකුට බෙදාගන්නේ නෑ, විකුණන්නේ නෑ.
ඇණවුම ලබා දුන් පසු, WhatsApp හරහා බැංකු හුවමාරුවෙන් (රුපියල්වලින්) ගෙවන්න — ගෙවීම තහවුරු වූ පසු ඔබේ වාර්තාව ඊමේල් එකට ලැබේ. එක් හඳහනක් සඳහා එක් ගෙවීමක් පමණි; subscription නැත. කාඩ්පත් ගෙවීම් ඉක්මනින්.
ගණනය 100% ගණිතමයයි — ග්‍රහ පිහිටීම් නිරවද්‍යයි. විග්‍රහය සම්ප්‍රදායික ජ්‍යොතිෂ ශාස්ත්‍රය මත පදනම්; ජ්‍යොතිෂය විද්‍යාත්මකව තහවුරු ක්‍රමයක් නොවන නිසා ජීවිත තීරණවලට එකම පදනම නොකරගන්න කියලා අපිම report එකේ ලියනවා.